German and Sri Lankan Arts


German and Sri Lankan Artist Art exhibition coming soon .
ජර්මානු සහ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය ළඟදීම ජර්මනියේ Basment 16 කලාගාරයදී.

“Human//Nature”
ලෝකයේ මොන කලාපයක අප ජීවත් වුවත් අපි හුස්ම ගන්නේ එකම විෂ්වයකය. ලගදීම සොභාදහම සහ මනුෂ්‍යත්වය පළිබද අපගේ සමකාලීන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය ජර්මනියේ “Basement 16 “කලාගාරයේ පැවැත්විමට නියමිතය.

 

Leave a Reply