Frida kahlo මම දැකපු ජීවිතය සහ කලාව එකක් ලෙස ගෙන වැඩ කරපු ප්රබලම චිත්ර ශිල්පිනියක් . ඇගේ චිත්ර ඇතුලෙ තියන වේදනාව සහ ජීවන දර්ශනය ප්රබල ලෙස දැනෙන දෙයක්. ජීවිත කාලය පුරාම ඇයට චිත්ර ප්රාර්ශනයක් කරන්න ලැබුනෙ නෑ අවසානයෙ ලෙඩ ඇදේ හිටියදී තම නිවසෙහිම අවසන් හුස්ම හෙලන අවස්තාවේ ඇගේ ප්රතම ප්රාර්ශනය පවත්වනවා.